Sachintha Abeysuriya

Sachintha Abeysuriya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sachintha Abeysuriya, 125 Swanston Street, Melbourne.

ඔබේ විදෙස් අධ්‍යාපන සිහිනය IELTS නිසා මගහැරෙන්න දෙන්න එපා! A/L, O/L අවසන් කල ඔබට IELTS නැතුවම දැන් උසස් අධ්‍යාපනයට විදෙස...
29/04/2024

ඔබේ විදෙස් අධ්‍යාපන සිහිනය IELTS නිසා මගහැරෙන්න දෙන්න එපා!
A/L, O/L අවසන් කල ඔබට IELTS නැතුවම දැන් උසස් අධ්‍යාපනයට විදෙස්ගත වෙන්න අවස්ථාව.

✅World-class Education
✅Vibrant Lifestyle
✅World Recognized Degrees
✅Higher Job Occupancy Rate
✅Scholarships

ඉක්මන් කරන්න! වැඩි විස්තර සඳහා අදම අමතන්න

*conditions apply


🌏✈️

✨Experience Education in the World's Friendliest Country!🇦🇺✨Study in Australia - Where a Vibrant Lifestyle and Commitmen...
29/04/2024

✨Experience Education in the World's Friendliest Country!🇦🇺✨

Study in Australia - Where a Vibrant Lifestyle and Commitment to Excellence Await!🌈

✅Seamless Migration Process with Us: Experience a hassle-free transition to Australia with our seamless migration assistance, ensuring your focus remains on your studies and new adventures.

✅Top University Placements: Gain access to top-tier universities in Australia, paving the way for a successful academic journey and bright future.

✅100% Free Expert Guidance: Receive personalized and comprehensive guidance from our experts, free of charge, to help you make informed decisions and maximize your Australian experience.

✅Personalized Support in Australia: Rest assured knowing that our agents or head office in Australia will take care of you during your stay, providing support, guidance, and a direct connection for any assistance you may need.

✅Experience the Best of Australia: Immerse yourself in Australia's vibrant lifestyle, rich culture, and world-class education, all while having dedicated support from our team every step of the way.

✅Welcoming Sri Lankan Community: Join a vibrant Sri Lankan community in Australia that welcomes you like family, offering continuous support, cultural connections, and a sense of belonging throughout your educational journey.

Immerse yourself in 🏖️ Aussie culture, explore breathtaking landscapes, and embark on a life-changing adventure!

🎓 Admission Requirement: O/L’s or A/L’s

Ready to transform your life and turn your study-abroad dreams into reality? 🚀

FOUR STORIES TO START:1. Nokia rejected Android.2. Yahoo rejected Google.3. Kodak turned down digital cameras.4. Blockbu...
07/09/2021

FOUR STORIES TO START:
1. Nokia rejected Android.
2. Yahoo rejected Google.
3. Kodak turned down digital cameras.
4. Blockbuster reject Netflix.

LESSONS:
1. Take risks.
2. Accept the change.
3. If you refuse to change over time, it will become obsolete.

TWO MORE STORIES:
1. Facebook takes over WhatsApp and Instagram.
2. Grab takes over Uber in Southeast Asia.

LESSONS:
1. Become so powerful that your competitors become your allies.
2. Reach top position and work smart with competition.
3. Keep innovating.

TWO MORE STORIES:
1. Colonel Sanders founded KFC at age 65..
2. Jack Ma, who couldn't get a job at KFC,
He founded Alibaba and retired at age 55

LESSONS:
1. Age is just a number.
2. Only those who keep trying will succeed.

FOR THE LAST BUT NO LAST IMPORTANT:
Lamborghini was founded as a result of the revenge of a tractor owner who was insulted by Enzo Ferrari, the founder of Ferrari.

LESSONS:
Never underestimate anyone, ever!
Just keep working hard.
Invest your time wisely.
Don't be afraid to fail.

Let's go!

ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා,වාද නැතී, බේද නැතී,ලස්සන ලොව හෙට අපට උදා වේවා !End of a golden era…!Thank you for the ...
06/09/2021

ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා,
වාද නැතී, බේද නැතී,
ලස්සන ලොව හෙට අපට උදා වේවා !

End of a golden era…!
Thank you for the entertainment!

Rest In Peace !

Sunil Perera
(1952 - 2021)

ඇය ගැහැණියක් වී මේ රටට කල සේවය අප රට පාලනය කල කිසිදු පාලකයෙක් සිදු කලේ නැත......2000 අවුරුද්දේ සිරිමාවෝගේ නිසල දේහය නුවර...
04/09/2021

ඇය ගැහැණියක් වී මේ රටට කල සේවය අප රට පාලනය කල කිසිදු පාලකයෙක් සිදු කලේ නැත......

2000 අවුරුද්දේ සිරිමාවෝගේ නිසල දේහය නුවර පාරේ පෙරහැරකින් සමාධිය වෙත අරගෙන යද්දී ඒ දිහා බලාගෙන හිටිය මම මේ යන්නේ කවුද කින්ද මන්ද කියලා මුකුත් දැනගෙන හිටියේ නෑ.ඒත් ඒ ගියේ ලංකාව ඇත්තටම ආස්චර්‍යයක් කරන්න මාස්ටර් ප්ලෑන් එකක් තිබ්බ මහ යකඩ ගෑණියෙක්ගේ දේහය කියලා අද තමා තේරෙන්නේ.ඒලෙවල් පන්තියේ ඉද්දී එක සර් කෙනෙක් කිව්වා ගෑණුන්ට රටවල් පාලනය කරන්න බෑ කියලා.අපේ රටත් දෙන්නෙක් පාලනය කලා රට කෑවා කිව්වා.අපිත් අහගෙන හිටියා.අපේ වැඩිහිටියෝ ගොඩක් මෙහෙම කියනවා."ඒ කාලේ මේ ගෑනි හින්දා අපිට කන්න නෑ.අඳින්න නෑ.පුදුම දුකක් වින්දේ ජීවත් වෙන්න".මේ ඔක්කොම ඇත්ත වෙන්න ඇති.ඒත් තව අවුරුදු දහයක් අපේ ජාතිය ඉවසුවා නම්........

ඇය අපේ රට පාලනය කල මහ උත්තරීතර පාලිකාවක්.ඇමරිකන් ඩොලර් එකක් මිලදී ගන්න අපි රුපියල් හතරයි වැය කලේ.ඇයගේ කාලය තුල ලංකාව කිසිඳු රටකට ණය නැති රටක්.ඇය දේශීය නිශ්පාදන නව නිපැයුම් කෙරෙහි විශ්වාසය තැබුවා.අපේ රටේ දේවල් පිට රට ඇරියා.රටක් ගොඩ එන්න නම් දුක් විඳින්න ඕනෙම තමා.ඒ දුක මිනිස්සුන්ට දැනුණා.ආසියාවේ තිබ්බ විශාලතම වානේ කර්මාන්ත ශාලාව වෙච්ච ඔරුවල වානේ සංස්ථාව අපිට තිබුණා.කන්තලේ,සෙවණගල සීනී කර්මාන්ත ශාලා තිබුණා.කන්කසන්තුරේ,පුත්තලම,ගාල්ල සිමෙන්ති කර්මාන්තශාලා තුනක් තිබ්බා.කැලණි ටයර් ඉන්දියාවට අපනයනය කලා.තුල්ටෙක්ස්,වේටෙක්ස්,කූටෙක්ස් සමාගම් තිබ්බා.විදේශීයන්ට අයත් වෙලා තිබ්බ අපේ රටේ වතු ඇය විසින් රටට යලි ලබා ගත්තා.රිදී අපනයනය කලා.වාලච්චේන කඩදාසි කම්හල තිබුණා.ඇය යකඩ ගැහැණියක්.මහා දැක්මක් තිබ්බ රාජ්‍ය පාලිකාවක්.

ජේ ආර්ගේ සුරපුරයට වහ වැටිලා මිනිස්සු 77දී මැතිණියව ගෙදර යැව්වා.ජේ ආර් කරපු හානිය දැන් තමා අපිට තේරෙන්නේ.ඉඳිකට්ටක්වත් අපිට හදාගන්න බෑ.දේශීය සමාගම් පිටරටවල් වලට විකුණලා.ඇය දේශීය නිශ්පාදන කෙරෙහි විශ්වාසය තැබුවා වගේම දේශීය ව්‍යාපාරිකයන් කෙරෙහි සියලු සම්පත් ලබා දුන්නා.උපාලි විජේවර්ධන වැනි දේශීය ව්‍යාපාරිකයන් ගොඩ නැගුවා.යුනික්,කැන්ඩොස්,මැස්ඩා ෆියට්,ඩෙල්ටා වැනි සන්නාම ලෝකයට ගෙනගිය පිලිප් උපාලි විජේවර්ධන වැනි මහා දැවැන්ත මිනිසුන් ගොඩ නගන්න ඇයගේ රජය කටයුතු කලා.සිරිමාවෝ දිගටම හිටියා නම් බිල්ගේට්ස් වගේ මිනිහෙක් ලංකාව ඇතුලේ හදලයි නවතින්නේ.කපු වගා කලා.මහා වගා සංග්‍රාමයන් කලා.තෝර පරිප්පු ,මුං ඇට වැව්වා.දේශීය ආහාර රටාවක් ගොඩ නැගුවා.මහවැලිය ආරම්භ කලා.ඒවා ණය අරගෙන කරන්න ඇයට අවශ්‍ය වුණේ නෑ.ඒ හින්දා ඇය දශක ගණනකට එය ව්‍යාප්ත කලා.දේශීය මුදල් වලින් ලෝකයට ණය නොවී රට ගොඩනගන සැලැස්ම ඇය සතු වුණා.එහෙත් ජේ ආර් ආවා.මැතිණියව අන්ත අසරණ කරලා දැම්මා.ලෝකයේ බලවත් රටක් අපේ මිනිස්සුන්ගේ ඔලුවල මැව්වා.ආර්ථිකය විවෘත කලා.කිසිම දෙයක් අපි හදන්න ගත්තේ නෑ.තිබ්බ දේශීය සමාගම් විකුණලා දාලා චීනයෙන් ඉන්දියාවෙන් ගෙන්නන්න ගත්තා.

අද අපි කොතනද????
මාග්‍රට් තැචර් පරාදයි සිරිමාවෝ ඉස්සරහා.සිරිමාවෝට තිබ්බ දර්ශණය කිසිම පාලකයෙකුට තිබ්බේ නෑ.ඔක්කොම ආවේ ණය අරගෙන රට ගොඩ දාන්න.දැන් අපේ රජයේ සේවකයන්ට පඩි ගෙවන්නෙත් ණය අරගෙන.ණය පියවන්න තව ණය ගන්නවා.මාර ආර්ථික ඔස්තාර්ලා අපේ රටේ ඉන්නේ.ඇයට නම් උපාධි මහ සහතික තිබ්බේ නෑ.ඒත් රට පාලනය කරන්න අවශ්‍ය සරල බුද්ධියක් තිබ්බා.සිරිමාවෝ ගෑණියෙක් තමා.හැබැයි සිරිමාවෝට තිබ්බ ගට් එක එක පිරිමියෙක්ට තිබ්බේ නෑ.ඇය ගියේ ඇගේ සැමියා ඇයට පෙන්නපු පාරේ.ඇය ගියේ උත්සහවන්ත ගමනක්.තවමත් ඇයට බනින මිනිස්සු ඉන්නවා.
එහෙත් ඇය තමයි මේ රට සුරපුරයක් කරන්න හරිම ප්ලෑන ගහපු පාලිකාව.ඔය මොන දැක්මවල් පොත් වල තිබ්බත් ක්‍රියාත්මක වෙච්ච නිවැරදිම දැක්ම ඇයගේ.ඇයට පණ දෙන්න අපේ ජාතියට පුලුවන් නම් රට ගොඩ දාන විදිය දවසින් ඇය උගන්නයි.

දේශීය කර්මාන්ත ගොඩ නොනගා දේශීය ආර්ථිකය ගොඩ ගැනීමට හැකි නම් ඌ වයිමාටත් වඩා වැඩ්ඩෙක් විය යුතුමය.....
මැතිණියනී.....

ඔබේ අගය වටහා ගැනීමට නොහැකි වීම අප ජාතියේ කරුමය මිස අන් කවරක්වත් නොවේ..

~ උපුටා ගැනීමකි. ~

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ! இனிய தமிழ், சிங்கள புத்தாண்டு வாழ்த்துகள் Wish You a Happy Sinhala & Tamil New Year!...
13/04/2017

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !
இனிய தமிழ், சிங்கள புத்தாண்டு வாழ்த்துகள்
Wish You a Happy Sinhala & Tamil New Year!!

merry chirsmas .....!
24/12/2015

merry chirsmas .....!

Address

125 Swanston Street
Melbourne, VIC
3000

Alerts

Be the first to know and let us send you an email when Sachintha Abeysuriya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Featured

Share