16/03/2026
ඔබ ඔස්ට්‍රේලියාවට බෝට්ටුවකින් පැමිණියාද?
ඔබ Unauthorized Maritime Arrival ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති අතර, වසර ගණනාවක් වීසා සම්බන්ධ ගැටළු සමඟ තවමත් අරගල කරමින් සිටිනවාද?
ඔබට Visa Subclasses 449 සහ 851 යටතේ Permanent Residency (PR) සඳහා අයදුම් කිරීමට අවස්ථාවක් ඇත.
ඔබගේ පෞද්ගලික තත්ත්වය අනුව අයදුම් කිරීමේ හැකියාව වෙනස් විය හැක. එම නිසා Australian Immigration Lawyer සමඟ සාකච්ඡා කිරීමෙන් ඔබට ලබාගත හැකි නීතිමය විකල්ප පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගන්න.
👩⚖️ Madhu Warnakulasuriya LL.B
Immigration Lawyer | Solicitor and Barrister
Attorney at Law in Sri Lanka
Public Notary in Victoria, Australia
📞 Call: +61 3 9792 9977
📱 WhatsApp / Mobile: 0432 480 133
consultations available.
🌐 www.warnalegal.com