IGP Visa Center - Australia

Call Website Contact the practice

IGP Visa Center - Australia We deliver personalized immigration advice and assistance to help your dream of living in Australia

IGP Visa Centre are expert student and migration agents in Australia. We deliver personalised immigration advice and assistance to help your dream of living in Australia come true. IGP Visa Centre is a professional student and migration agency established in 2005. We provide educational recruitment and migration services to clients across Australia and internationally. Over the years, IGP Visa Centre has built and maintained a reputation among educational institutions and overseas students as a leader in the international education and Australian migration industries. Our priority is to provide accurate, personalised advice and assistance to our clients. We also offer extra support, such as locating suitable colleges and schools for students, making arrangements for accommodation, organising travel, to name only a few. We continue to set the benchmark in the international education and Australian migration industry. As a dynamic organisation, we endeavour to maintain and strengthen our commitment to providing quality visa and educational services.

09/10/2026

Migration Agents ලා මේවා දන්නේ නැහැ..Student Visa එකක් දානවානම්, Student Agent කෙනෙක් හොයා ගන්න.
https://igpvisa.com.au/consultation

Student Visa දාන්න, Migration Agent පස්සෙ ගියොත්, දෙයියන්ගේම පිහිටයි . https://igpvisa.com.au/consultation ✅ 100% Confid...
06/10/2026

Student Visa දාන්න, Migration Agent පස්සෙ ගියොත්, දෙයියන්ගේම පිහිටයි . https://igpvisa.com.au/consultation

✅ 100% Confidential Consultation
✅ Complete Case Assessment & Guidance
✅ PR Pathway Support

අදම අපේ Professional කණ්ඩායම අමතන්න Whats App :
📞 Brisbane: +61 414 256 147
📞 Melbourne: +61 466 881 569

01/10/2026

IELTS කරන්නේ නෑතුව Australia යන්න බෑහෑ කියන අයට මේ Video එක පෙන්නන්න....

දේමාපියන්වත් අරගෙන යන්න පුලුවන්..

අවුරුදු 19 න් පහල අය සදහා පමනයි.

IGP VISA CENTER - Australia
Our Services
🛑 Australian Schooling Visa With Parents
🛑 Family Visit Visa to Refuge Visa
🛑 Student Visa

Contact us Whatsapp

Gampaha
+94 775 981 981
Panadura
+94 771 247 247
Kandy
+94 777 656 564

Australia Brisbane
+61 414 246 147
Australia Melbourne
+61 466 881 569

24/09/2026

🚨 Protection Visa හරහා Australia PR Path එකට යන්න අවස්ථාවක්! 🇦🇺
ඔබ දැනට Australia ඇතුලේ Tourist, Student, Medical, Guardian හෝ වෙනත් ඕනෑම Temporary Visa එකක ඉන්න කෙනෙක්ද?

Visa එක Expire වෙන්න ළඟයි නම් හරි, Unlawful වෙලා හිටියත් Protection Visa හරහා නීත්‍යානුකූලව විසඳුමක් ලබාගන්න පුළුවන්.
✅ 100% Confidential Consultation
✅ Complete Case Assessment & Guidance
✅ PR Pathway Support

අදම අපේ Professional කණ්ඩායම අමතන්න:
📞 Brisbane: +61 414 256 147
📞 Melbourne: +61 466 881 569

18/09/2026

🇦🇺 ඔබේ දරුවාටත් ඕස්ට්‍රේලියාවේ උසස් පාසල් අධ්‍යාපනයක් ලබා දෙන්න ඔබ කැමතිද? 🎒✨
Australia Schooling Visa (Subclass 500) හරහා ඔබේ දරුවාට ලෝකයේ ඉහළම පිළිගැනීමක් ඇති ඕස්ට්‍රේලියානු පාසල් පද්ධතිය තුළ අධ්‍යාපනය ලබන්න දැන් අවස්ථාව විවෘතයි!
දරුවාගේ ආරක්ෂාව සහ අධ්‍යාපනය තහවුරු කරමින්, දෙමව්පියන්ගෙන් කෙනෙකුට Guardian කෙනෙක් විදියට දරුවා සමඟ ඕස්ට්‍රේලියාවට යෑමේ පහසුකමද මෙහිදී හිමිවේ.

🌟 Schooling Visa මඟින් ලැබෙන වාසි:
* ලෝකයේ උසස්ම පාසල් අධ්‍යාපන ක්‍රමයක අත්දැකීම
* විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ අනාගත PR සඳහා ශක්තිමත් පදනමක්
* දෙමව්පියන්ට Student Guardian Visa හරහා දරුවා ළඟින්ම සිට රැකබලා ගැනීමේ අවස්ථාව
* ප්‍රායෝගික ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය සහ පෞරුෂ වර්ධනය

දරුවාගේ ඕස්ට්‍රේලියානු පාසල් සිහිනය නිවැරදිම මගපෙන්වීමක් සමඟ සැබෑ කරගන්න, වැඩිවිස්තර සඳහා අදම අපව අමතන්න නැත්නම් WhatsApp පණිවිඩයක් එවන්න.
📞 Gampaha WhatsApp: 077 598 1981
📞 Panadura WhatsApp: 0778 385 385

18/09/2026

🇦🇺 ඔබේ දරුවාටත් ඕස්ට්‍රේලියාවේ උසස් පාසල් අධ්‍යාපනයක් ලබා දෙන්න ඔබ කැමතිද? 🎒✨
Australia Schooling Visa (Subclass 500) හරහා ඔබේ දරුවාට ලෝකයේ ඉහළම පිළිගැනීමක් ඇති ඕස්ට්‍රේලියානු පාසල් පද්ධතිය තුළ අධ්‍යාපනය ලබන්න දැන් අවස්ථාව විවෘතයි!
දරුවාගේ ආරක්ෂාව සහ අධ්‍යාපනය තහවුරු කරමින්, දෙමව්පියන්ගෙන් කෙනෙකුට Guardian කෙනෙක් විදියට දරුවා සමඟ ඕස්ට්‍රේලියාවට යෑමේ පහසුකමද මෙහිදී හිමිවේ.
🌟 Schooling Visa මඟින් ලැබෙන වාසි:
* ලෝකයේ උසස්ම පාසල් අධ්‍යාපන ක්‍රමයක අත්දැකීම
* විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ අනාගත PR සඳහා ශක්තිමත් පදනමක්
* දෙමව්පියන්ට Student Guardian Visa හරහා දරුවා ළඟින්ම සිට රැකබලා ගැනීමේ අවස්ථාව
* ප්‍රායෝගික ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය සහ පෞරුෂ වර්ධනය
දරුවාගේ ඕස්ට්‍රේලියානු පාසල් සිහිනය නිවැරදිම මගපෙන්වීමක් සමඟ සැබෑ කරගන්න, වැඩිවිස්තර සඳහා අදම අපව අමතන්න නැත්නම් WhatsApp පණිවිඩයක් එවන්න.

📞 Gampaha WhatsApp: 077 598 1981
📞 Panadura WhatsApp: 0778 385 385

17/09/2026

Student Visa එකක් දාන්න හිතන් හිටියට තාමත් ඔයාට නොතේරෙන තැන් තියෙනවද?
​වැරදි තොරතුරු වලට රැවටෙන්නේ නැතුව, නියම මඟපෙන්වීමක් එක්ක ඔබේ විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. ගෙදර ඉඳන්ම අපේ Zoom Session එකට සම්බන්ධ වෙන්න!

​අපි කතා කරන ප්‍රධාන මාතෘකා:
​Student Visa Process එක නිවැරදිව කරන්නේ කොහොමද?
​IELTS ලකුණු අවශ්‍යතා සහ විකල්ප
​පාඨමාලාවෙන් පසු රැකියා අවස්ථා (Post-Study Work Permit)
​PR (Permanent Residency) දක්වා යන නිවැරදි පාර
​තවත් වැදගත් තොරතුරු රැසක්...

​ඔබේ නොපැහැදිලි තැන් සියල්ල ක්ෂණිකව නිරවුල් කරගන්න.
​අදම පහත 'Learn More' බටන් එක ක්ලික් කර ඔබේ ආසනය වෙන්කරවා ගන්න!

​

11/09/2026

Congratulations IGP Staff ..🇭🇲🇱🇰
"The Leading of the Australian Schooling Visa Consultant for the 2026".
Jagath Nawarathna

Congratulations IGP Staff ..🇭🇲🇱🇰"The Leading of the Australian Schooling Visa Consultant for the 2026". Jagath Nawarathn...
11/09/2026

Congratulations IGP Staff ..🇭🇲🇱🇰
"The Leading of the Australian Schooling Visa Consultant for the 2026".
Jagath Nawarathna

01/09/2026

🇦🇺𝟐𝟎𝟐𝟔 𝐀/𝐋 කළ ඔබට 𝐈𝐄𝐋𝐓𝐒 නැතුවම 𝐀𝐮𝐬𝐭𝐫𝐚𝐥𝐢𝐚 යන්න 𝐈𝐆𝐏 වෙතින් 𝐇𝐒𝐒 𝐕𝐢𝐬𝐚! 🎓✨
A/L Results එනකම් ඉන්නේ නැතුව, මේ අවුරුද්දේ ඔක්තෝබර් වෙද්දී ඕස්ට්‍රේලියා යන්න IGP හා එකතු වෙන්න.
🌟 විශේෂ වාසි:
𝟵𝟴% 𝗩𝗶𝘀𝗮 𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗥𝗮𝘁𝗲
𝗜𝗘𝗟𝗧𝗦 හෝ 𝗙𝗼𝘂𝗻𝗱𝗮𝘁𝗶𝗼𝗻 අවශ්‍ය නැත
අඩු පිරිවැය: 𝗔𝗨$ 𝟭𝟮,𝟬𝟬𝟬 (𝗦𝗵𝗼𝘄 𝗠𝗼𝗻𝗲𝘆 ලක්ෂ 𝟭𝟮𝟬යි)
පහසු 𝗣𝗥 𝗣𝗮𝘁𝗵𝘄𝗮𝘆 එකක්

📲 වැඩිවිස්තර සඳහා දැන්ම අපිට කතා කරන්න නැත්නම් WhatsApp කරන්න!

Address

Brisbane, QLD

Alerts

Be the first to know and let us send you an email when IGP Visa Center - Australia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to IGP Visa Center - Australia:

Shortcuts

Share