01/09/2026
✈️ Gulf Airlines එකකට Apply කරන්න හිතාගෙන ඉන්නවාද? මේක මුලින්ම දැනගන්න!
Application එක පටන් ගන්න කලින් මේ සියල්ල ready කරගෙන ඉන්න! 👇
✅ Airline එකේ official Careers website එකට ගිහින් profile එකක් create කරන්න
✅ Updated CV එකක් ready කරගන්න
✅ Cover Letter එකක් සූදානම් කරගන්න
✅ Professional, studio-type photograph එකක් ready කරගන්න
📄 CV එක ගැන වැදගත් Tip එකක්:
Clean & professional Canva design එකක් භාවිතා කරන්න. Professional photo එකක් සහ LinkedIn profile link එකත් ඇතුළත් කරන්න.
ඔයාගේ most recent work experience එක උඩින්ම දාලා, පරණ experience පහළට දාන්න. Education qualifications කෙටියෙන් දාලා, work experience, skills & achievements වලට වැඩි අවධානයක් දෙන්න.
💡 Profile එක හදලා documents හදාගන්න යන්න එපා. මුලින්ම හැම දෙයක්ම ready කරගෙන පස්සේ apply කරන්න!